රියලිටි තරඟයට ආ පියා එදා වේල වෙනුවෙන් බෙල්ලේ වැල දා ගනිද්දී ලංකාවේ වැඩිම පඩිය ගත්ත විධායක නිලධාරියා නාලිකාවේදී හඬා වැටෙයි

කිෂූ ගෝමස් යනු මෙරටින් බිහිවූ දක්ෂතම ව්‍යාපාර ප්‍රධානියෙක්. ලංකාවේ වැඩිම වැටුපක් ලබා ගන්නා ප්‍රධාන විධායක නිලධාරීන් අතර ඔහුගේ නමත් ඉහළින්ම සඳහන් වනවා.

මෙවන් චරිතයක් රූපවාහිනී වැඩසටහනක දෙනෝදාහක් මැද හඬා වැටුනු බව කිව්වොත් ඔබ පිළිගන්නවාද?

ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන රියලිටි ටීවී වැඩසටහනක් අතරතුර දරුවන් සිටින පියෙකු සිය ජීවිකාව ගෙන යාම සඳහා කෙතරම් අනතුරු දායක ක්‍රියාකාරකම් වල යෙදෙන්නේද යන්න එහි සිටි සියලූම දෙනාට පසක් වූ අතර එම දර්ශණයත් සමඟ කිෂූ ගෝමස් දැඩි ලෙස සංවේගයට පත් විය.

එම දර්ශණ පෙළ ඔබට පහතින් නැරඹිය හැක.

Comments

comments