Emirates ගුවන් යානයක් ගොඩ බෑමේදී අනතුරකට ලක්වෙයි

ඩුබායි ගුවන් තොටුපොළේදී  ගුවන් යානයක් ගොඩ බැස්සවීමට යෑමේදී  ගුවන් යානාවක අනතුරුක් සිදුවී තිබෙනවා.

ඒ එමිරේට්ස් ගුවන් සමාගමට අයත්  ගුවන් යානයක් බව වාර්තාවෙයි.

එම වීඩියෝව පහතින් නරඹන්න…

Comments

comments