කැලණියේ සිසුන් 17තෙක් රිමාන්ඩ්

කැලණිය විශ්ව විද්‍යාලයේදී ශිෂ්‍යාවකට නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සිසු සිසුවියන් හත්දෙනා ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝගකළේය.

පළමු වසර තුළ විශ්ව විද්‍යාලයට කලිසම් ඇඳීම තහනම් කර තිබියදී දිග කලිසමක් ඇඳ පැමිණි බවට තර්ජනය කොට වද හිංසාවට ලක්කළ බව කියන තවත් සිසුවියක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගනුලැබුයේ කිරිබත්ගොඩ පොලීසිය විසිනි.

Comments

comments